➤
×
භාෂාව
EN
English
|
தமி
தமிழ்
මුල් පිටුව
අප ගැන
ව්‍යුහය
මණ්ඩලය
උපදේශක මණ්ඩලය
විධායක කමිටුව
ද්වි-නීතිය
ගෝලීය අන්තර්ජාල සංගමය
සිද්ධීන්
සාකච්ඡා
සාමාජික කලාපය
ප්‍රදාන
ඡායාරූප ගැලරිය
අප හා සම්බන්ධ වන්න
නිති අසන පැණ
Search
ව්‍යුහය
මෙහෙයුම් ක්‍රියාවලිය
අන්තර්ජාල සංගමයේ විධායක කණ්ඩායම සහ නිලධාරී මණ්ඩලය මාසිකව/ මසකට වරක් රැස්වීමෙන් පසුව රැස්වීම් සටහන් විධායක සභාවේ සාමාජිකයන් අකර බෙදා හරිනු ලැබෙයි.
අන්තර්ජාල සංගමයේ අවශ්‍යතාවය අනුව උද්ගත වී ඇති ප්‍රශ්ණ සාකච්ඡා කිරීමට සහ මෙහෙයුම් කටයුතු පිළිබඳ තීරණ ගැනීමට අන්තර්ජාල සංගමයේ අවශ්‍යතාවය පදනම් කරගෙන රැස්වීම.
සභාපති / ලේකම්ගේ වගකීම වන්නේ සාමාජිකත්වය පරීක්ෂා කිරීම සහ සාමාජික ඉල්ලීම් අධීක්ෂණය කිරීම වේ.
ගෝලීය අන්තර්ජාල සංගමය විසින් ඉදිරියට යන ක්‍රියාකාරකම් / නව ක්‍රියාකාරකම් සාමාජිකත්වය අතර බෙදා ගැනීම සිදුකරයි.
ශ්‍රී ලංකා සාමාජිකයන් අතර ඉදිරියේ දී සිදු වන නවතම සිදු වීම පිළිබඳ තොරතුරු සංසරණය වෙමින් පවතී.